ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) ලාංකේය ජනතාවගෙන් විශාලතම කොටස වන සිංහල දෙමළ ජනතාව විසින් 2018 අප්‍රේල් 14 දින මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන ‘අලුත් අවුරුද්ද’ නම් වූ සංස්කෘතික උත්සවය වෙනුවෙන් සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු. අලුත් අවුරුද්ද සෑම අතකින්ම අලුත් බව හා බැඳේ. සාම්ප‍්‍රදායික ජ්‍යෝතිෂය විශ්වාසය අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක‍්‍රයක් සම්පූර්ණ කිරීම … Continue reading ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය